09-11-2021 | 7:05 PM
COLOMBO (NEWS1ST): මල්වතු ඔය ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල පිහිටි වෙන්ගලචෙඩ්ඩිකුලම්, මඩු, මුසාලෛ, නැනඩ්ඩාන් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මතුවතු ඔය ද්‍රෝණියේ පහළ ප්‍රදේශවලට අද (9) රාත්‍රී සහ හෙට (10) දින ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටි.
නිවේදනයක් නිකුත් ක...