මාලදිවයින් ජනපති ශ්‍රී ලංකාවේ සංචාරයක

මාලදිවයින් ජනපති ශ්‍රී ලංකාවේ සංචාරයක

by Staff Writer . 08-11-2021 | 8:30 PM

COLOMBO (NEWS1ST): මාලදිවයින් ජනාධිපති ඉබ්‍රාහිම් මොහොමඩ් සොලි මහතා සංචාරයක් සඳහා අද (08) දිවයිනට පැමිණියේ ය.

කටුනායක ගුවන් තොටුපළ කාර්යභාර කළමනාකාරවරයා පැවසුවේ, මාලදිවයින් ජානධිපතිවරයා සමග 10 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ද පැමිණි බවයි. ඔහු හෙට දිනයේ යළිත් මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතව තිබේ.