home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
මහ වැස්ස 06 දෙනෙකුට මරු කැඳවයි
by Staff writer
08-11-2021 | 4:48 PM
COLOMBO (NEWS1ST) :
පවතින අධික වර්ෂාව හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මේ අතර පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා සිටී . ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, පවතින වර්ෂාව හේතුවෙන් පවුල් 249 ක පුද්ගලයින් 891 ක් පීඩාවට පත්ව ඇති බවය. එමෙන්ම නිවාස 635 කට අර්ධ හානි ද, නිවාස 12කට පූර්ණ හානි ද සිදුව තිබේ. ආරක්ෂිත ස්ථාන 09 ක පුද්ගලයින් 251ක් මේ වනවිට රඳවා ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ ය. සම්පූර්ණ වාර්තාව මෙසේය..
වෙනත් ලිපි
රාජ්‍ය වෙසක් සැමරුම නුවරඑළියේදී ..
ජනපතිගේ වෙසක් දින පණිවිඩය..
වෙසක් පොහොය නිමිත්තෙන් රැඳවියන් 388කට රාජ්‍ය සමාව
සිරස වෙසක් කලාපය අද පස්වරුවේ විවෘත කෙරේ..
කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්..
වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය