චීන පොහොර නැව යළිත් කළුතර මුහුදේ..

චීන පොහොර නැව යළිත් කළුතර මුහුදේ..

by Staff writer 08-11-2021 | 3:41 PM

 COLOMBO (NEWS1ST): කොළඹ වරාය සමීපයට පැමිණි චීන පොහොර රැගත් Hippo Spirit නෞකාව යළිත් වරක් කළුතර ආශ්‍රිත මුහුදේ නතර කර ඇති බව නාවික ගමනාගමන දත්ත සපයන වෙබ් අඩවි අනාවරණය කර තිබේ.