කැලණි ගඟ: සුළු ගංවතුර තත්ත්වයක්..

කැලණි ගඟ පිටාර ගැලීමෙන්, සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්.. - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

by Staff writer 08-11-2021 | 9:58 PM

COLOMBO (NEWS1ST):  කැලණි ගඟ ද්‍රෝණියේ දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ ,කඩුවෙල, බියගම, කොලොන්නාව, කොළඹ සහ වත්තල පහත් බිම් ආශ්‍රිතව ඉදිරි පැය 6 -12 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.