සතොස පනවා තිබූ කොන්දේසිය ඉවතට..

සතොස පනවා තිබූ කොන්දේසිය ඉවතට..

by Staff writer 06-11-2021 | 4:12 PM

COLOMBO (NEWS1ST): සතොස මගින් අද(06) සිට සහල් සහ සීනි ලබා ගන්නා විට වෙනත් භාණ්ඩ මිලදී ගැනීම අවශ්‍ය නොවන බව, වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය. සහල් , සීනි වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෝගිකයින්ට මෙම කොන්දේසි පනවා තිබුණි.