කාදිනල් හිමිපාණන්ගෙන් රීට් ආඥා පෙත්සමක්..

මුතුරාජවෙල සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට රීට් ආඥා පෙත්සමක්..

by Staff writer 06-11-2021 | 4:57 PM

COLOMBO (NEWS1ST) : මුතුරාජවෙල තෙත්බිම් කලාපය තුළ පිහිටි ඉඩම් නාගරික සංවර්ධන අධිකාරියට පවරමින් ජනපති නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා කාදිනල් හිමිපාණන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට රීට් ආඥා පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.