06-11-2021 | 5:46 PM
COLOMBO (NEWS1ST): සිමෙන්ති මිල යළි ඉහළ දමා තිබේ.
ඉන්සි සමාගම සඳහන් කළේ, සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1,275 ක් වන බවය.
ඒ අනුව, සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 177 කින් ය.
මීට පෙර සිමෙන්ති කොට්ටයක මිල ඉහළ නංවනු ලැබුවේ රුපියල් 1098 ක් දක්වායි.
මේ අතර සෙසු සමාගම් ද සිමෙන්ති මිල...