වැඩිම වර්ෂාපතනය ඇල්පිටිය

ගෙවුණු පැය 24 වැඩිම වර්ෂාපතනය ඇල්පිටියෙන්.

by Staff Writer . 05-11-2021 | 10:22 AM

COLOMBO (News 1st ) - අද (05) උදෑසන 8.00 න් අවසන් වු ගත වු කාලය තුළ වැඩිම වර්ෂාපතනය ගාල්ල, ඇල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා විය.

එම අගය මිලිමීටර් 115 කි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ , එම කාලය තුළ මුලතිව් ප්‍රදේශයට මිලිමීටර් 80 ක වර්ෂාපතනයක් ද ලැබී ඇති බවය.