ඉන්දියාවෙන් නව ආසාදිතයින් 13,965ක්

ගෙවුණු පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 13,965ක්

by Staff Writer . 05-11-2021 | 12:10 PM

COLOMBO (News 1st) - ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 13, 965 දෙනෙකු හඳුනාගෙන තිබේ .

ඒ අනුව, ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තුන් කෝටි හතලිස් තුන් ලක්ෂ 20,142කි. මේ අතර, පසුගිය පැය 24 තුළ ඉන්දියාවෙන් කොවිඩ් මරණ 458 ක් වාර්තා විය.. ඒ අනුව,ඉන්දියාවෙන් වාර්තාවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව හාර ලක්ෂ 59,661 ක් දක්වා ඉහළ ගොස් තිබේ .