ගෙවුණු පැය 24 වැඩිම වර්ෂාපතනය ඇල්පිටියෙන්.

ගෙවුණු පැය 24 වැඩිම වර්ෂාපතනය ඇල්පිටියෙන්.

ගෙවුණු පැය 24 වැඩිම වර්ෂාපතනය ඇල්පිටියෙන්.

වාර්තා කරණය Staff writer කර්තෘ Staff Writer .

05 Nov, 2021 | 10:22 am

COLOMBO (News 1st ) – අද (05) උදෑසන 8.00 න් අවසන් වු ගත වු කාලය තුළ වැඩිම වර්ෂාපතනය ගාල්ල, ඇල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා විය.

එම අගය මිලිමීටර් 115 කි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ , එම කාලය තුළ මුලතිව් ප්‍රදේශයට මිලිමීටර් 80 ක වර්ෂාපතනයක් ද ලැබී ඇති බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]