ගෙවුණු පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 13,965ක්

ගෙවුණු පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 13,965ක්

ගෙවුණු පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 13,965ක්

කර්තෘ Staff Writer .

05 Nov, 2021 | 12:10 pm

COLOMBO (News 1st) – ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 13, 965 දෙනෙකු හඳුනාගෙන තිබේ .

ඒ අනුව, ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තුන් කෝටි හතලිස් තුන් ලක්ෂ 20,142කි.

මේ අතර, පසුගිය පැය 24 තුළ ඉන්දියාවෙන් කොවිඩ් මරණ 458 ක් වාර්තා විය..

ඒ අනුව,ඉන්දියාවෙන් වාර්තාවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව හාර ලක්ෂ 59,661 ක් දක්වා ඉහළ ගොස් තිබේ .

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]