05-11-2021 | 1:16 PM
COLOMBO (NEWS1ST): වාරි ජලාශ 73 න් ජලාශ 30 ජල ධාරිතාව 80% සීමාවට ළඟා වී ඇති බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්යක්ෂ ඉන්ජිනේරු ඩී. අබේසිරිවර්ධන මහතා සඳහන් කළේ, මේ වන විට රාජාංගනය ඇතුළු ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බවයි.
මේ අතර, උදෑසන 8.30 න් අවසන් වු ගත වූ 24 ක...