නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ

නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ

by Sagarika Chathumali 04-11-2021 | 5:47 PM

COLOMBO (NEWS1ST):  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක 7 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 24කට ඊයේ නිකුත් කළ නායයාම් අනතුරු ඇඟවීම් හෙට (5) දිනය දක්වා දීර්ඝ කර තිබේ.

ඒ අනුව අදියර 2 යටතේ අවධානයේ සිටීමේ නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශීය ලේකම් කොට්ඨාස පහත පරිදි වේ. බදුල්ල දිස්ත්‍රික්කය ? පස්සර ? ඇල්ල මාතලේ දිස්ත්‍රික්කය ? උකුවෙළ ? රත්තොට අදියර 1 යටතේ විමසිලිමත්බවින් සිටීමේ නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශීය ලේකම් කොට්ඨාස මෙසේයි. ගාල්ල දිස්ත්‍රික්කයේ ? නෙළුව ? ඇල්පිටිය ? නාගොඩ කළුතර දිස්ත්‍රික්කය ? බුලත්සිංහල මහනුවර දිස්ත්‍රික්කය ? දොළුව ? උඩුනුවර ? යටිනුවර ? හාරිස්පත්තුව ? ගඟවට කෝරලය ? පාතහේවාහැට කෑගල්ල දිස්ත්‍රික්කය ?මාවනැල්ල ?අරණායක ?රඹුක්කන ?රුවන්වැල්ල ?යටියන්තොට ?බුලත්කොහුපිටිය ?කෑගල්ල නුවරඑළිය දිස්ත්‍රික්කය ? හඟුරන්කෙත ?වලපනේ ? නුවරඑළිය