ලෝක බලවතුන් සහ ඉරානය අතර න්‍යෂ්ටික සාකච්ඡා නොවැම්බර් 29 වැනිදා සිට

ලෝක බලවතුන් සහ ඉරානය අතර න්‍යෂ්ටික සාකච්ඡා නොවැම්බර් 29 වැනිදා සිට

ලෝක බලවතුන් සහ ඉරානය අතර න්‍යෂ්ටික සාකච්ඡා නොවැම්බර් 29 වැනිදා සිට

කර්තෘ Staff Writer .

04 Nov, 2021 | 10:57 am

COLOMBO (News 1st) – ලෝක බලවතුන් සහ ඉරානය අතර න්‍යෂ්ටික සාකච්ඡා නොවැම්බර් 29 වැනිදා සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි යුරෝපා සංගමය සඳහන් කළේ ය .

න්‍යෂ්ටික සාකච්ජා ඇරඹීමට සූදානම් කර ඇත්තේ ඔස්ට්‍රියාවේ වියානා නුවරදීය.

යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානියා මෙහි මුලසුන හෙබවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය .

යුරෝපා සංගමය නිවේදනය කළේ අමෙරිකාව ඇතුළු බ්‍රිතාන්‍යය, චීනය, ප්‍රංශය, ජර්මනිය, රුසියාව, ඉරානය වැනි රටවල් මෙම සාකච්ජාවට සහභාගී වීමට නියමිත බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]