04-11-2021 | 6:27 PM
COLOMBO (NEWS1ST): සීනී, පරිප්පු, කුකුළු මස් , අර්තාපල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කර තිබේ.
ඒ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනයකිනි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මීට පෙර ප්‍රකාශයට පත්කර තිබූ ගැසට් පත්‍ර 07 ක් ඊයේ රාත්‍රීයේ නිකුත් කළ...