by Staff Writer . 03-11-2021 | 5:35 PM
COLOMBO (NEWS1ST): අද (03) දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 474 දෙනෙකු හඳුනා ගත් බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මේ අතර කොවිඩ් ඊයේ (02) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 573 දෙනෙකු හඳුනා ගැනුණු අතර ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූයේ, ගම්පහ දිස්ත්‍රික්කයෙනි.