02-11-2021 | 6:44 PM
COLOMBO (NEWS1ST): ප්රාදේශීය ලේකම් කොට්ඨාස 22 කට නිකුත් කර ඇති නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම දීර්ඝ කළ බව ජාතික ගොනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
එලෙසපූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණේ, බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්රික්කවල පහත සඳහන් ප්රාදේශීය ලේකම් ...