ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22කට නායයෑම් අනතුරු ඇඟවීම

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22කට නායයෑම් අනතුරු ඇඟවීම්

by Sagarika Chathumali 01-11-2021 | 8:12 PM

COLOMBO (NEWS1ST):  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22 කට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කරනු ලැබ තිබේ.

එලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ, බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22 ක් සඳහායි. එලෙස නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රා දේශීය ලේකම් කොට්ඨාස මෙසේයි.