31-10-2021 | 7:50 PM
COLOMBO (NEWS1ST): ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතිඋතුම් ශුද්ධෝත්තම පාප් වහන්සේට ඉන්දීයාවේ සංචාරයක් සඳහා ඇරයුම් කර තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම අරාධනාව සිදු කර ඇත්තේ, G 20 සමුළුවට සහභාගී වීම සඳහා ඉතාලියේ රෝමය වෙත පැමිණි අවස්ථාවේදීයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, 2017 වසරේ පාප් වාහන...