නව මාර්‌ගෝපදේශ මාලාවක්..

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මාර්‌ගෝපදේශ මාලාවක්..

by Staff writer 30-10-2021 | 1:51 PM

COLOMBO (NEWS1ST) : සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව මාර්‌ගෝපදේශ මාලාවක් නිකුත් නිකුත් කර තිබේ.

ඒ නොවැම්බර් 1 වැනිදා සිට 15 වන දින දක්වා මෙම මාර්ගෝපදේශ මාලාව නිකුත් කර ඇත. ඒ අනුව සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සඳහාපමණක් උපකාර පන්ති 50%ක ධාරිතාවයෙන් නොවැම්බර් 16 වැනිදා සිට ආරම්භ කිරීමට අවසර දී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.