පාසල්වල A/L , O/L අධ්‍යයන කටයුතු නොවැම්බර් 8 ඇරඹේ.

සියලු පාසල්වල 10,11,12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු නොවැම්බර් 8 වැනිදා ඇරඹේ..

by Staff writer 30-10-2021 | 2:34 PM

COLOMBO (NEWS1ST) : දිවයිනේ සියලු පාසල්වල 10,11,12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු නොවැම්බර් 8 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.