30-10-2021 | 2:19 PM
COLOMBO (NEWS1ST) : පොලිස් නිලධාරීන් යැයි පවසා, ග්රෑන්ඩ්පාස් මෝලවත්ත ප්රදේශයේදී පුද්ගලයකු පැහැර ගෙන ගොස් කප්පම් ලබා ගත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, සැකකරුවන් අදාළ පුද්ගලයා වත්තල, මාබෝල ප්රදේශයේ නිවසක බලහත්කාරයෙන් රඳවා තබාගෙන රුපියල් ලක්ෂයක කප්පම් මුදලක් ඉල්ලා ඇති බව...