සරසවි කඩඉම් ලකුණු නිකුත් කෙරේ..

සරසවි කඩඉම් ලකුණු නිකුත් කෙරේ..

by Staff writer 29-10-2021 | 4:03 PM

COLOMBO (NEWS1ST) : විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු නිකුත් කර තිබේ.

ඒ අනුව www.ugc.ac.lk වෙඩ් අඩවියට පිවිසීමෙන් කඩඉම් ලකුණු පිළිබඳ තොරතුරු ලබා ගත හැක.