රැඳවියන්ට තහනම් ද්‍රව්‍ය දීමට හැදූ වෛද්‍යවරයා කොටු

කාන්තා රැඳවියන්ට තහනම් ද්‍රව්‍ය ලබා දීමට තැත් කළ බෝගම්බර බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා අත්අඩංගුවට..

by Staff writer 29-10-2021 | 5:33 PM

COLOMBO (NEWS1ST) : කාන්තා රැඳවියන්ට ජංගම දුරකතන ඇතුළු තහනම් ද්‍රව්‍ය ලබා දීමට තැත් කළ බෝගම්බර බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.