by Staff writer 29-10-2021 | 4:07 PM
COLOMBO (NEWS1ST) : අතිපූජ්‍ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන ඔක්තෝබර් 31 වැනිදා ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කිරීමට රජය තීරණය කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය පවසයි.