29-10-2021 | 7:02 AM
COLOMBO (NEWS1ST) : පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැති තරගය, ඔස්ට්‍රේලියාව කඩුලු 07 කින් ජය ගත්තේ ය.
තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පැවසුවේ, ශ්‍රී ලංකා පිතිකරුවන් තවත් ලකුණු 20 ක් පමණ රැස් කර තිබුණේ නම්, ඔස්...