by Staff writer 28-10-2021 | 10:11 AM
COLOMBO (NEWS1ST) – වත්මන් ආණ්ඩුව තව අවුරුදු 15 ක් යනතෙක්වත් වට්ටන්නට හැකියාවක් නොමැති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ආර්. දුමින්ද සිල්වා මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, ස්වයං රැකියා නියුක්තිකයින්ගේ නව සමිතිය විසින් සංවිධානය කර තිබූ පිළිගැනීමේ උත්සවයකට එක් වෙමින් ය.
රට තුළ පොහොර, ගුරු , උද්ඝෝෂණ ආදී විවිධ ප්‍රශ්න හරහා ආණ්ඩුව වට්ටන්නට ඇතැමුන් උත්සාහ කරන බව ආර්. දුමින්ද සිල්වා මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
https://youtu.be/GmhVu7gjhZE