මෙරට වැලිමත දිවෙන පළමු ධාවන පථය විවෘත කෙරේ..

මෙරට වැලිමත දිවෙන පළමු ධාවන පථය විවෘත කෙරේ..

මෙරට වැලිමත දිවෙන පළමු ධාවන පථය විවෘත කෙරේ..

කර්තෘ Staff writer

28 Oct, 2021 | 10:00 pm

COLOMBO (NEWS1ST) – මෙරට අනාගත විදෙස් ආයෝජන බලාපොරොත්තුව වන කොළඹ වරාය නගරයේ ක්‍රියාකාරකම් ගණනාවක් මේ දිනවල ආරම්භ කරමින් තිබේ.

වරාය නගරයේ ඉදිකළ මෙරට පළමු වැලිමත දිවෙන ධාවන පථය අද(28 ) පෙරවරුවේ විවෘත කළේය.

ඒ, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඒ් අනුව, ත්‍රාසජනක ක්‍රීඩා අත්දැකීම විඳගැනීමේ අවස්ථාව අද සිට මහජනතාවට උදාවෙයි.

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා සහ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ද එම නව අත්දැකීම අද ලබා ගත්තේ ය.

 

 

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]