home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
මෙරට වැලිමත දිවෙන පළමු ධාවන පථය විවෘත කෙරේ..
by Staff writer
28-10-2021 | 10:00 PM
COLOMBO (NEWS1ST) –
මෙරට අනාගත විදෙස් ආයෝජන බලාපොරොත්තුව වන කොළඹ වරාය නගරයේ ක්‍රියාකාරකම් ගණනාවක් මේ දිනවල ආරම්භ කරමින් තිබේ.
වරාය නගරයේ ඉදිකළ මෙරට පළමු වැලිමත දිවෙන ධාවන පථය අද(28 ) පෙරවරුවේ විවෘත කළේය. ඒ, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. ඒ් අනුව, ත්‍රාසජනක ක්‍රීඩා අත්දැකීම විඳගැනීමේ අවස්ථාව අද සිට මහජනතාවට උදාවෙයි. නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා සහ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ද එම නව අත්දැකීම අද ලබා ගත්තේ ය.
වෙනත් ලිපි
අස්වැසුම වැඩිහිටි දීමනාව අද (26) බැංකුගත කෙරේ
IMF සමග සාකච්ඡා අද (26) සිට
රුසියානු බලශක්ති නියෝජ්‍ය ඇමති අද (26) දිවයිනට
බොරතෙල් මිල යළි ඉහළට
හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ රෝහල් ගත කෙරේ...
ලෝක බලශක්ති අර්බුදය උඩු දුවයි...
විශේෂාංග
මරණය අභියසින් පැනගිය වීරයෝ!
නව රවුටර් (Routers) භාවිතය ඇමරිකාව තහනම් කරයි!
රටවල් රැසක ඉන්ධන මිල ඉහළම සීමාවට..
න්‍යෂ්ටික තර්ජනයක් ගැන බුද්ධි තොරතුරක් තිබුණේ නෑ
Emirates සහ Qatar Airways මත්තලට?
මරණය අභියසින් පැනගිය වීරයෝ!
නව රවුටර් (Routers) භාවිතය ඇමරිකාව තහනම් කරයි!
රටවල් රැසක ඉන්ධන මිල ඉහළම සීමාවට..
න්‍යෂ්ටික තර්ජනයක් ගැන බුද්ධි තොරතුරක් තිබුණේ නෑ
Emirates සහ Qatar Airways මත්තලට?
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය