28-10-2021 | 11:53 AM
COLOMBO (NEWS1ST) – පසුගිය පැය 24 තුළ සිදුවූ රිය අනතුරුවලින් කුඩා දැරියක් ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ, කාත්නන්කුඩි, බුත්තල, ඉංගිරිය, දික්වැල්ල හා කොටවිල යන පොලිස් බල ප්රදේශවලින් එම රිය අනතුරු වාර්තා වන බවය.
දික්වැල්ල, බතීගම, රත්මලේ අතුරු මාර්ගයේ තලහිටියාව පාසල අසළදී...