ඕස්ටේලියානු පුරවැසියන්ට නිවේදනයක්..

පූර්ණ එන්නතකරණයට ලක් වූ ඕස්ටේලියානු පුරවැසියන්ට විදේශතග වීමට අවසර

by Staff writer 27-10-2021 | 11:04 AM

COLOMBO (NEWS1ST): පූර්ණ එන්නතකරණයට ලක් වූ ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට විශේෂ අවසරයකින් තොරව විදේශගත වීමට අවසර ලබා දී තිබේ.

ඒ අනුව ලබන මස 01 වැනිදා සිට අදාළ ලිහිල් කිරීම් ක්‍රියාත්මකයි. කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විශේෂ නිදහස් කිරීමකින් තොරව මාස 18කට වැඩි කාලයක් ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට විදේශගත වීමට අවසර හිමි වුණේ නැහැ.