අදත් ප්‍රදේශ රැසකට තද වැසි.. 

අදත් ප්‍රදේශ රැසකට තද වැසි.. 

by Staff writer 27-10-2021 | 10:32 AM

COLOMBO (NEWS1ST): පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් අදත්(27) ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා සඳහන් කළේ, බස්නාහිර, දකුණ , මධ්‍යම සහ සබරගමුව පළාත්වලට මිලිමිටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.