අත්‍යවශ්‍ය පලිබෝධනාශක ගෙන්වීම‌ට සැලසුම්..

සියලුම වගාවන්ට අත්‍යවශ්‍ය පලිබෝධනාශක ගෙන්වීම‌ට සැලසුම්..

by Staff writer 27-10-2021 | 10:04 PM

COLOMBO (NEWS1ST): සියලුම වගාවන්ට අත්‍යවශ්‍ය පලිබෝධනාශක ගෙන්වීම සඳහා සැලසුම් සකස් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි.