පූර්ණ එන්නතකරණයට ලක් වූ ඕස්ටේලියානු පුරවැසියන්ට විදේශතග වීමට අවසර

පූර්ණ එන්නතකරණයට ලක් වූ ඕස්ටේලියානු පුරවැසියන්ට විදේශතග වීමට අවසර

පූර්ණ එන්නතකරණයට ලක් වූ ඕස්ටේලියානු පුරවැසියන්ට විදේශතග වීමට අවසර

කර්තෘ Staff writer

27 Oct, 2021 | 11:04 am

COLOMBO (NEWS1ST): පූර්ණ එන්නතකරණයට ලක් වූ ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට විශේෂ අවසරයකින් තොරව විදේශගත වීමට අවසර ලබා දී තිබේ.

ඒ අනුව ලබන මස 01 වැනිදා සිට අදාළ ලිහිල් කිරීම් ක්‍රියාත්මකයි.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විශේෂ නිදහස් කිරීමකින් තොරව මාස 18කට වැඩි කාලයක් ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට විදේශගත වීමට අවසර හිමි වුණේ නැහැ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]