27-10-2021 | 9:31 PM
COLOMBO (NEWS1ST): රුසියාවේ සංචාරයක නිරත යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා, රුසියානු එක්සත් සමූහාණ්ඩුවේ භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානී හා සේනාධිනායක ජෙනරල් ඔලෙග් සැලියුකෝව් මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
ඒ, රුසියාවේ මොස්කව් නුවරදී ය.
මෙම සාකච්ඡාවේදී ද්විපාර්ශවික සම්බන්ධතාවල වැදගත්කම පිළිබ...