මහ බැංකු අධිපතිට කැබිනට් අමාත්‍ය වරප්‍රසාද...

මහ බැංකු අධිපතිට කැබිනට් අමාත්‍ය වරප්‍රසාද: ප්‍රමුඛතා ධුරාවලියේ ත් 5 වැනි තැනට

by Staff Writer . 26-10-2021 | 8:09 PM

COLOMBO (NEWS1ST): මහ බැංකු අධිපතිවරයාට කැබිනට් අමාත්‍ය වරප්‍රසාද ලබාදී රජයේ නව ප්‍රමුඛතා ධුරාවලියේ 5 වැනි ස්ථානයට පත් කර තිබේ.