කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් CIDයට ප්‍රකාශ

CIDය කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් ප්‍රකාශ ලබා ගනී

by Staff Writer . 25-10-2021 | 10:21 PM

COLOMBO (NEWS1ST):  අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තු නිලධාරීන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවුසවේ, ඉන්දියාවෙන් දියර නයිට්‍රජන් පොහොර ගෙන්වීමේදී සිදුව ඇතැයි කියන ගනුදෙනුව සම්බන්ධයෙන් එලෙස ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි.