තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 3 ක් දිවයිනට

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 3 ක් දිවයිනට

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 3 ක් දිවයිනට

කර්තෘ Staff Writer .

25 Oct, 2021 | 2:37 pm

COLOMBO (NEWS1ST):  තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 305,370 ක් අද අලුයම දිවයිනට රැගෙන විත් තිබේ.

නිවුස් ෆස්ට් ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ, කටාර් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයකින් අදාළ එන්නත් තොගය දිවයිනට රැගෙන ආ බවයි.

අනතුරුව එම එන්නත් තොගය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ගබඩා සංකීර්ණයේ තැන්පත් කෙරිණ

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]