එන්නත්කරණ මධ්‍යස්ථාන ලැයිස්තුව මෙන්න...

කොවිඩ් මර්දන එන්නත්කරණය මධ්‍යස්ථාන 242 කදී…

by Sagarika Chathumali 25-10-2021 | 10:57 AM

COLOMBO (News 1st): දිස්ත්‍රික්ක 23 ක මධ්‍යස්ථාන 242 කදී අද (25) දිනයේ කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එම මධ්‍යස්ථාන ලැයිස්තුව පහතින්…