බස්නාහිර විශේෂ පොලිස් මෙහෙයුමක්

බස්නාහිර විශේෂ මෙහෙයුමක්: වරෙන්නතුකරුවන් ඇතුළු 948 ක් අත්අඩංගුවට

by Sagarika Chathumali 24-10-2021 | 9:05 AM

COLOMBO (NEWS1ST):  බස්නාහිර පළාත තුළ පොලීසිය ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් වරෙන්නතුකරුවන් ඇතුළු සැකකරුවන් 948 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර, ? අධිකරණය ම හරිමින් සිටි වරෙන්තුකරුවන් 398ක් ? විවිධ අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 60 ක් ? දූෂණ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 405 ක් ද වෙති. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ, ඊයේ මෙම විශේෂ මෙහයෙුම සිදු කළ බවයි.