හෙට (25) සිට දුම්රිය ධාවන වන වේලාවන් මෙන්න....

පළාත් ඇතුළත හෙට (25) සිට ක්‍රියාත්මක දුම්රිය ධාවන කාලසටහන මෙන්න....

by Sagarika Chathumali 24-10-2021 | 6:13 PM

COLOMBO (NEWS1ST): අත්‍යවශ්‍ය සේවා සඳහා පිටත්ව යන පුද්ගලයින්ට සේවය සැපයීම සඳහා පමණක් පළාත් සීමාවන්ට යටත්ව හෙට (25) සිට පහත සඳහන් දුම්රිය ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

වසංගත තත්ත්වය හමුවේ අත්‍යාවශ්‍ය සේවාවල සාමාජිකයින් සඳහා පමණක් මෙම දුම්රිය ධාවනය කෙරෙන බැවින් සෙසු මගීන් දුම්රිය භාවිත නොකරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.