එන්නත්කරණ මධ්‍යස්ථාන ලැයිස්තුව මෙන්න..

කොවිඩ් මර්දන එන්නත්කරණය මධ්‍යස්ථාන 94 කදී…

by Sagarika Chathumali 24-10-2021 | 9:14 AM

COLOMBO (News 1st): දිස්ත්‍රික්ක 15 ක මධ්‍යස්ථාන 94 කදී අද (24) දිනයේ කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එම මධ්‍යස්ථාන ලැයිස්තුව පහතින්…