පැය 24 ක් තුළ අමෙරිකාවෙන් කොවිඩ් මරණ 1,610 ක්

පැය 24 ක් තුළ අමෙරිකාවෙන් කොවිඩ් මරණ 1,610 ක්

by Staff Writer . 23-10-2021 | 11:49 AM

COLOMBO (News 1st ) - පැය 24 ක් තුළ අමෙරිකාවෙන් කොරෝනා මරණ 1,610 ක් වාර්තා වී තිබේ.

එම කාලසීමාව තුළ අමෙරිකාවෙන් වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 82,483 කි. අමෙරිකාවේ පසුගිය දින 5 ක කාලය තුළ සිට දෛනික ආසාදිතයින් වාර්තාවීම යළිත් ඉහළ යමින් පවතී විදෙස් මාධ්‍ය වාර්තා කළේ , පසුගිය දින තුන තුළ අඛණ්ඩව අමෙරිකාවෙන් 80,000 ඉක්මවා ආසාදිතයින් වාර්තාවූ බවයි