.webp)
මොහු ලංකා සතොසෙන් වංචනික ලෙස සුදුළූණු මිලදී ගත් ව්‍යාපාරිකයාගේ පුත්‍රයා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
එම ආයතනයට රුපියල් 11,719,520 වංචා කිරීම සම්බන්ධයෙන් කූඨ ලේඛන සැකසීම, සොර බඩු සන්තකයේ තබා ගැනීම යන චෝදනා ඔහුට එරෙහිව එල්ල වී ඇති අතර සැකකරු අද (23) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.