සීමාව පැන්න ලාංකික ධීවරයින් දෙදෙනා ඉන්දීය අත්අඩංගුවට

සීමාව පැන්න ලාංකික ධීවරයින් දෙදෙනා ඉන්දීය අත්අඩංගුවට

සීමාව පැන්න ලාංකික ධීවරයින් දෙදෙනා ඉන්දීය අත්අඩංගුවට

කර්තෘ Staff Writer .

23 Oct, 2021 | 11:56 am

COLOMBO (NEWS1ST):  ඉන්දීය මුහුදු සීමාව උල්ලංඝණය කිරීමේ චෝදනා මත ශ්‍රී ලාංකික ධීවරයින් දෙදෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි ධීවරයින් දෙදෙනෙකි.

ඉන්දියාවේ නාගපට්නම් මුහුදු ප්‍රදේශයේදී එරට ආරක්ෂක අංශ විසින් එම ධීවරයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඊයේ පස්වරුවේයි.

පසුව ඔවුන් දෙදෙනා දකුණු ඉන්දීය වේදාරනියම් වෙරලාරක්ෂක බලධාරින් වෙත භාරදී තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]