ලබන 27 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්…

ලබන 27 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්…

ලබන 27 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්…

කර්තෘ Staff Writer .

23 Oct, 2021 | 9:45 am

COLOMBO (News 1st) – ලබන 27 වනදා රුපියල් මිලියන 56,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා තිබේ .

ඊට අදාළ ලංසු එදින පෙරවරු 11.00 දක්වා ඉදිරිපත් කළ හැකියි.

ඒ සඳහා වන ගෙවීම් ලබන 29 වැනිදා කළ යුතු බව, ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]