තවත් කොරෝනා මරණ 19 ක් තහවුරු කෙරේ

තවත් කොරෝනා මරණ 19 ක් තහවුරු කෙරේ

තවත් කොරෝනා මරණ 19 ක් තහවුරු කෙරේ

කර්තෘ Staff Writer .

23 Oct, 2021 | 6:02 pm

COLOMBO (NEWS1ST): සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 19 ක් අද (23) වාර්තා  කරනු ලැබ තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 10 දෙනෙකු කාන්තාවන් වන අතර ඉතිරි 9 දෙනා පිරිමි පුද්ගලයින් ය.

වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින්‍ 5 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 14 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

අද (23) වාර්තා කරන ලද මෙම මරණ 19 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]