English
தமிழ்
කර්තෘ Staff Writer .
23 Oct, 2021 | 10:48 pm
ඩුබායිහිදී පැවති මෙම තරගයේ, පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 14 යි පන්දු 2 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ, ලකුණු 55 ක් පමණි.
ක්‍රිස් ගේල් ලකුණු 13 යි.
සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කිරීමට හැකි වුයේ නැත.
එංගලන්තය වෙනුවෙන් ආදිල් රශීඩ් ලකුණු 2 කට කඩුලු 4 ක් දවා ගත්තේ ය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 8 යි පන්දු 2 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය.
ජොස් බට්ලර් නොදැවී ලකුණු 24 ක් රැස් කළ අතර නායක ඔයින් මෝගන් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 7 කි.
මේ අතර 2021 පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර තරගය අද (24) පැවැත්වීමට නියමිතයි .
සාජහිදී පැවැත්වෙන මෙම තරගය අද (24) සවස 3.30 ට ආරම්භ වීමට නියමිතව ඇත.
මේ අතර පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, ඉන්දියා – පකිස්ථාන තරගයද අද (24)
රාත්‍රී 7. 30 ට ඩුබායිහිදී ආරම්භ වීමට නියමිත ය.
23 Jan, 2022 | 09:41 AM
21 Nov, 2021 | 09:06 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS