23-10-2021 | 7:41 PM
COLOMBO (NEWS1ST): අතිඋතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේ, අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව, සිය අත්අකුරින්ම ලියූ ලිපියක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙතට යොමු කර තිබේ.
අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව තමන් ශෝකයට පත් වන බවත්, ඒ පිළිබඳව තමන් යාඥා කරන බවත් අතිඋතුම් ෆ්‍රැන්සි...